menu button
  • Help Guide
  • About

About

Sinhala to English Translation (Thesaurus) app allows you to find English synonyms (words of same meaning) to particular Sinhala word(s). To use the app begin typing a word (via the on-screen keyboard) in the text box. The app will automatically list a selection of words based on the typed content. Once the desired word appears in the list click on it to view its English equivalence (single or several words). The app functions more like a Sinhala to English Thesaurus (සිංහල ඉංග්‍රීසි පර්යාය කෝෂය) rather than a Sinhala to English Dictionary (සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය) or Sinhala to English Translator (සිංහල ඉංග්‍රීසි පරිවර්තකය). The database contains 80,000+ Sinhala words and their English translations.

NB: It is recommended that the users carefully evaluate the accuracy of the information generated in the apps and exercise their own skill and care with respect to their use.

The database in Sinhala to English Translation (Thesaurus) is based on English-Sinhala-Dictionary (GPL v3)
https://github.com/ipman98/English-Sinhala-Dictionary

Version: 1.0

Copyright (c) Altec Services All rights reserved.

Privacy Policy

English සිංහල

System Requirements

Internet browsers with CSS3 support is recommended. Including: Internet Explorer 9+, Chrome 4+, Firefox 3.5+(partial support) 22+ (full support), Safari 4+, Opera 15+, iOS Safari 4.1+, Android Browser 2.3+, Chrome for Android 51+, IE Mobile 10+, UC Browser for Android 9.9+, Samsung Internet 4+. Older browsers only have partial functionality.

Android app Installs: Android 4.1+

Basic Operation

  • Type a word (in Sinhala characters) in the text box. As you are typing, matches from the database appears in a list below the text box.
  • If the desired word appears in the list, click on it to view its English translation. To bring the results into the foreground (i.e. in front of the keyboard) you need to click the search results in front button located right of the text box.

Sinhala Typing

Mouse click on a key (button) in the on-screen keyboard generates the character in the selected location (cursor position or highlighted range) in the text box.

  • Vowels (අ,ඉ,උ...) are typed in as a single character. Signs (්,ා,ැ...) generally are not conjoined to vowels.
  • Consonants (ක,ග,ච...) should be typed before the sign even if the sign appears prior to the consonant in the sequence of characters ( e.g. then produces කෙ).
  • Special signs, ්‍ර (or ්ර) and ්‍ය (or ්ය) should be typed straight after the consonant. Additional signs can be inserted thereafter.
  • Certain signs keys produces varying character shapes based on the attached consonant ( eg. ම + ු → මු whereas ක + ු → කු and ක + ් → ක් whereas ම + ් → ම් ).

Other Buttons/Features

  • clear all (clear all) – Deletes all content in the text box. Akin to 'Search New Word'.
  • search (search results in front) – Brings the search hints and results to the front. Places the 'on screen' keyboard behind.
  • keyboard (keyboard in front) – Brings the 'on screen' keyboard to the front. Places the search hints and results behind.
  • backspace (backspace) – Deletes the previous character (from the position of the cursor).
  • space (space) – Creates an empty space in the text box.
  • character set 1 (common script characters) – Regularly used characters in the Sinhala script.
  • character set 2 (rare script characters) – Rarely used characters in the Sinhala script.
  • (numerals-symbols) - Numbers and symbolic characters.

හැදින්වීම (Introduction)

English to Sinhala Word Translator යනු බ්‍රවුසර් (browser) ක්‍රමලේඛ (program) මගින් ක්‍රියාත්මක කරන application එකකි. එයින් සිංහල වචනවළ ඉංග්‍රීසි පරිවර්තනය දැකගන්න හැක.

කොම්පියුටර් system අවශ්‍යතා (system requirements)

Sinhala to English Translation (Thesaurus) එක ඉන්ටනෙට් බ්‍රවුසර් ප්‍රෝග්‍රෑම් (internet browser program) එකක් මගින් ක්‍රියාත්මක වේ. එය උපරිම පරිදි ක්‍රියාත්මක කිරීමට ඉන්ටනෙට් බ්‍රවුසර් ප්‍රෝග්‍රෑම් (internet browser program) එකේ CSS3 පහසුකම තිබිය යුතුය. පැරණි බ්‍රවුසර් version යොදාගත්විට එය අඩක් ක්‍රියාත්මක වීමට හෝ ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත.

ක්‍රියාකාරිත්වය

  • On screen සිංහල කීබෝඩ් මගින් text box එකට ටයිප් කළ යුතුය. එම කරන ලද ටයිප් කළ දෙයට ආශ්‍රිත වචන ලැයිස්තුවක් ලවා මතුවේ.
  • එම ලැයිස්තුව ඔබට අවශ්‍ය වචනය click කළවිට එහි ඉංග්‍රීසි පරිවර්තනය දැකගන්න හැක. වචන ලැයිස්තුව හා ලබාගත් ප්‍රතිඵල ඉදිරි ස්ථානයට පිහිටුගන්න, text box එකේ අසල පිහිටි button එක click කළ යුතුය.

සිංහලෙන් ටයිප් කිරීම

මවුස් (mouse) එක මගින් on-screen keyboard එකේ ඇති අකුරකට click කළවිට‚ එම අකුර textarea එකේ (cursor තිබෙන ස්ථානයේ) ටයිප්වේ.

  • ප්‍රාණාක්ෂර (අ,ඉ,උ...) තනි අකුරු ලෙස ටයිප් විය යුතුය. සලකුණු (්,ා,ැ...) සාමාන්‍යයෙන් ප්‍රාණක්ෂර සමග සම්බන්ධ නොවේ.
  • නිත්‍ය අක්ෂර (ක,ග,ච...) මුලින් ටයිප් කල යුතු අතර‚ සලකුණ ඊටපසුව ටයිප් කරන්න. සලකුණ ඉදිරියෙන් තිබුනද‚ එය නිත්‍ය අක්ෂරයට පසුව ටයිප් කල යුතුය. (උදා:- “කෙ” ටයිප් කිරීමට අවශ්‍යවූ විට “ක” පලමුව ටයිප් කර පසුව “ෙ” (කොම්බුව) ටයිප් කිරීමෙන් “කෙ” අකුර ඇතිවේ.
  • විශේෂ සලකුණු ( ්‍ර or ්ර and ්‍ය or ්ය) ටයිප් කලයුතු වන්නේ නිත්‍ය අක්ෂරය ටයිප් කිරීමෙන් පසුවය. තවත් අමතර සලකුණු මේ ආකාරයට එකතු කල හැකිය.
  • එකම සලකුනක් වුවද වෙනත් නිත්‍ය අක්ෂර හා සම්බන්ධ කරන විට, එහි හැඩය වෙනස් විය හැක ( උදා: ම+ු→මු , ක+ු→කු   හා   ම+්→ම්, ක+්→ක් )

අමතර Buttons/ලක්ෂණ

  • clear all Clear All) – Text box එකේ ටයිප් කරන ලද සම්පූර්ණ text කොටසම මකා දමයි.
  • search (search results in front) – ලබාගත් ප්‍රතිඵල ඉදිරි ස්ථානයන් සිටුවේ. on-screen keyboard එක එය පසුව සකස්වය.
  • keyboard (keyboard in front) – on-screen keyboard එක ඉදිරි ස්ථානයන් සිටුවේ. ලබාගත් ප්‍රතිඵල එය පසුව සකස්වය.
  • backspace (Backspace) – Cursor තිබෙන ස්ථානයේ පෙර අක්ෂරය මකා ඳැවේ.
  • space (Space) – Text box එකේ හිස් ඉඩක් ඇති කරයි.
  • char 1 (common script characters) – නිතර භාවිතාවන සිංහල හෝඩියේ අක්ෂර.
  • char 2 (rare script characters) – විශීෂ්ට සිංහල අක්ෂර.
  • (numerals-symbols) - අංක හා ලකුණු.
clear clearSearch results in front